මාන්කුලම් ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීමට පැමිණි නාඳුනන කල්ලියකට අයත් පුද්ගලයෙකු දැලේ..

මුල්ලතිව්, මාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේ අංක තහඩු ආවරණය කළ යතුරු පැදි තුනකින් පැමිණ මාර්ගය අසල රැඳී සිටි තරුණයෙකුට පහරදී පලා යෑමට තැත් කළ පිරිසක් ප්‍රදේශයේ තරුණයන් විස්න අල්ලාගෙන තිබේ. මාන්කුලම් හංදියේ ඊයේ දින රාත්‍රී නවයට පමණ මාර්ගය අසල රැඳී සිටි තරුණයකුට යතුරු පැදි තුනකින් පැමිණි පිරිසක් පහරදී පලා යෑමට තැත් කළ අවස්ථාවේ අවට සිටි තරුණයන් … Continue reading මාන්කුලම් ප්‍රදේශයේ තරුණයෙකුට පහරදීමට පැමිණි නාඳුනන කල්ලියකට අයත් පුද්ගලයෙකු දැලේ..